Tuesday, August 2, 2016

Dialog Unlimited Internet

අහා කොහොමද යාලුවනේ  ඉස්සෙල්ලම මම කියල දෙන්නෙ ඩයලොග් සිම් එකකින් UNLIMITED INTERNET ගන්න විදිහ .........

  • ඉස්සෙල්ලම ඔයාගේ ඩයලොග් සිම් එකට රු.50 හෝ රු. 20  දාන්න.
  • ඊට පස්සෙ ඩයලොග් සිම් එක ඔයගේ ඩොන්ගල් එකට දාන්න.
  • ඩොන්ගල් එකේ  MESSAGES වලට ගිහින් NEW MESSAGE ගන්න.
  • ඔයාට රු.20 දාන්න ඕන නම් KBB 20 TYPE AND SEND 678.
  • ඔයාට රු.50 දාන්න ඕන නම් KBB 50 TYPE AND SEND 678.
  • සැලකිය යුතුයි .. ඩොන්ගල් එකට දැමුවාම පමණක් ACTIVATE වේ.

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.

වසා දමන්න