Wednesday, August 3, 2016

ෆෝමැට් නොකර corrupted windows files ගොඩදාගනිමු

ෆෝමැට් නොකර corrupted windows files ගොඩදාගනිමු(කොම්පියුටර් ජිල්මාට්ස් පාට් නම්බර් ෆිෆ්ටීන්....)

දූෂණය උන වින්ඩෝස් ලස්සනට හදන ජිල්මාට්ස්.....
කඩාගත්තු දේවල්..... දූෂණය කරගත්තු දේවල්... ලස්සනට කිසිම දෙයක් නොවුණ විදියට හදල දෙන තාක්ෂණයක් අද තියෙන්නෙ.. දූෂිත කිසිම දෙයක් අද කිසිම දෙයක් සොයාගන්න එක ගලෙන් පට්ටයක් ගන්නව වගේ වැඩක්.. එහෙව් එකේ කොම්පියුටරේ දූෂිතයි ... දූෂණය වෙලා... වින්ඩෝස් වලට කෙලවෙලා කියල අහන එකත් ජිල්මාට්ස්ට ප්‍රශ්ණයක් වෙලා තිබුණ කාලයක් තිබුණ... කොම්පියුටර් එකේ හැම අස්සකම රිoගන ජිල්මාට්ස්ට මේවගේ දෙයක් අහන එකත් අවනම්බුයි... ඉතින් ජිල්මාට්ස් දූෂණය වුණ කොම්පියුටරේ වින්ඩෝස් ලස්සනට හදන්න ක්‍රමයක් ඉල්ලල බිල් ගේට්ස් මාමට කතා කලා.. කොහෙද ඇපොයින්මන්ට්ස්  ඕනලු නෙ.. මොන මගුලක්ද...? අපේ මහින්ද මාමටත් වඩා ලොක්කෙක්ලු නේ..
ඉතින් දවස් ගානක් රැකල ඉදල බිල්ල මාමත් එක්ක පොඩි චැටක් දැම්ම... එයත් ජිල්මාට්ස් වගේ බිසි පොරක්ලු නේ... හැබැයි ජිල්මාට්ස්ට කෙල්ලෙක් එහෙම සෙට් වුණොත් මොන බිසි ද...? තව ටිකක් ඉමුකො අනේ...තමයි...
කිව්ව විතරයි... ජිල්මාට්ස්ට කෙල්ලන්ගෙන්නම් අඩුවක් නෑ..... කියන කොටත් මූණුපොතේ චැට් එකට කෙල්ලෙක් ඇවිත්...
පවු අනේ... අද කෙල්ලත් එක්ක චැට බැරිවෙයි... මම ලොකු වැඩක් නේ... හෙලො...කෙල්ලේ... කොහොමද ඉතින්... පවු..පවු.. චැට් කරනව...
අහ්.... බිල් මාම කියපු එක...උඹලගෙ කණේ තිබ්බෙ නැහැනෙ...තව පොඩ්ඩෙන් අමතක වෙනව ;)  එහෙනම්... දූෂණය වෙච්ච... කුණු වෙච්ච.. වින්ඩෝස් ෆයිල්ස් ලස්සනට හදල ගන්න විදිය තමයි බිල්ල මාම ජිල්මාට්ස්ට කියල දුන්නෙ ... මම උඹලට කියල දෙන්නම්...කෙල්ලො වගේද...? උඹේ දූෂණේ වෙච්ච එක හදන එක.. ;)
ඕන් එහෙනම්
උඹලගෙ OS එකට අදාළ Windows XP, Widows7, Vista CD/DVD එක ඩ්‍රයිව්(cd/dvd drive) එකට දාල.....
Start > Run > type "CMD"
type "sfc /scannow"   enter
ඔය හදන් එන්නෙ අපූරුවට... ලස්සනට.... බලන්න වින්ඩෝස් මොනවත්ම නොවුණ වගේ රගේ දාන හැටි... මගෙ කට අවුස්ස ගන්න එපා.. ජිල්මාට්ස් හින්ද බේරුණා කියල හිතාගනින්... නැත්නම් දාපන්කො ආයෙමත් ෆෝමැට් එකක්...හාඩ් එකත් ෆෝමැට් කරන්න පුලුවන් වෙන්නෙත් වාර 125ක්  විතරයි දැනට කීපාරක් ෆෝමැට් කලාද...?ඇති යන්තම් බේරුණා..

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.

වසා දමන්න