Wednesday, August 3, 2016

create speech software’’’Notepad Trick

මේක Software එකක් කීවට Software එකක්ම නෙවෙයි. Notepad trick එකක්.
මුලින්ම Notepad ඹ්පන් කරගන්න.
පහල තියන Code එක ගහලා සේව් කරන්න.
කැමති නමක් දාලා .VBS කියලා ඩෙක්ස්ටොප් එකේ සේව් කරන්න. උදා - Speacer.VBS කියලා.
ඊට පස්සේ ඩෙක්ස්ටොප් එකේ තියන සේව් කරන්න.

මෙන්න කෝඩ් එක.

Dim Message, Speak

Message=InputBox("
ගිනිදැල් - මොනවහරි ටයිප් කරන්න.","Speak")

Set Speak=CreateObject("sapi.spvoice")

Speak.Speak Message

මේ Virus එකක් නෙමෙයි බයවෙන්න එපා! 
මෙන්න මගේ සයිට් එක ඇවිත් රසවිද යන්න.

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.

වසා දමන්න