Tuesday, August 2, 2016

ප්‍රිස්මා ඇප් එක.....


නිල වශයෙන් ප්‍රිස්මා ඇප් එක නිකුත්වුනේ ඇපල් අයිෆෝන් වලට පමණක් නිසා අනෙකුත් 
මොබයිල් මෙහෙයුම් පද්ධති සඳහා විවිධ ආදේශ ඇප්ස්ල ස්පෑම් නිකුත් වුනා. 
ඉතින් ඒ නිසා ඔරිජිනල් ප්‍රිස්මා නිපදවූ ඩිවලොපර්වරු ඇන්ඩ්‍රොයිඩ් සඳහාද මෙය ඉදිරියේදී හදුන්වාදීමට නියමිතයි. එයට කලින් පර්යේෂණ මට්ටමේ තිබෙන ඇන්ඩ්‍රොයිඩ් ප්‍රිස්මා ඇප් එක අපි ඔබට ලබා දෙනවා.

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.

වසා දමන්න