Sunday, August 7, 2016

පලුදු වෙචිච සීඩි/ඩීවිඩි පිරසිදු කර ගනිමු.ඩීවිඩි ක්ලීනර් නොමැතිව‍‍‍‍‍......

හොද නමි comment ඒකක් දන්න හොදේ
THANK YOU

අැතුවත් බැරි නැතුවත් බැරි ජංගම දුරකථනය.....


01 ජංගම දුරකථක කිසිවිටකත් අකිය නොකරයි-40% තම ජංගම දුරකථනය සදාකල්ම on කරෙගන සිටිති.
02 මාර්ගයෙන් පයින් අැවිදිද්දි පවා දුරකථනෙයන් ෙකටි පණිවුඩ යවයි-11% තරැණයන් පකාශ කරෙ දිනකට කෙටි පණිවිඩ 200ක් යවන බවයි.
03 පුස්ථකාල වැනි නිහඩ අවස්ථවල ජංගම දුරකථන භාවිතය-42% තමාට කාංසියක් දැණුනු විට පවා ජංගම දුරකථනය භාවිතය.
04 කාර්යලයෙ වැඩ කරද්දී පුද්ගලික දුරකථන සංවාද වල නිරත වීම-30%ක පමණ පිරිසක් කාර්යාල අවස්ථා වලදී දුරකථන සංවාදවල නිරත වෙයි.
05 වැසිකිලියෙදී පවා දුරකථනෙය් ඒල්ලී හිදයි-40%ක පිරිසක් වැසිකිලියෙදී පවා දුරකථන වලට පිළිතුරැ දෙයි.

Internet Explorer දැවී ගොස් අලු මතින් නැගී සිටින Spartan Browser

 Internet Explorer දැවී ගොස් අලු මතින් නැගී සිටින Spartan Browser
හායි මචන් ටික දවසකට පස්සෙ අලුත් ලිපියක් ලිවිවා.........


අවුරැදු ගානක් තිස්සේ වින්ඩොස් මෙහෙයුමි පද්දතියට ඉන්ටර්නෙටි සැපයූයෙ Internet Explorer  Windows 10 සමගින් දක්නට නොලැබිනි.ඒ වෙනුවට Spartan නමි නවීන,ඒ වෙනුවට නවීන හා අකර්ශනීය වෙබි බවිසරය පිවිස අැත.වැඩි කථා වැඩක් නෑ.පහලින් බාගන්න....

බලළා කෙමන්ටි ඒකක් දෙගෙන යන්න...THANK YOU

Wednesday, August 3, 2016

How To Removed Autorun.inf use CMD

dannam liyala liyala atha ridenawa dannam athi
eki me video eka damme....

Download Autorun.inf Removed Video

Download MR/PATTIGALA M.V. APP

Download PattigalaSchool.blogstop.com Android App Sinhala & English

Download Pattigala School App 4MB

NTLDR is missing Press Ctrl+Alt+Del to restart

NTLDR is missing Press Ctrl+Alt+Del to restart ජිල්මාට්ස් කරයිද ෆෝමැට් :P (කොම්පියුටර් ජිල්මාට්ස් පාට් නම්බර් සික්ස්ටීන්)

ප්‍රශ්ණයක් නෙවෙයි නම් ජිල්මාට්ස් කරයිද ෆෝමැට් කිව්වලු...
හැමදේම දූෂිතයි... ජරාවයි... ඒ හින්ද දූෂණය වෙන්න කලින්ම.. කඩාගන්න කලින්ම වින්ඩෝස් බේරගමු කියල කට ගන්න උණේ නැහැ, අපෙ ලොක්කයිය කැඩිල කැඩිල කියාගෙන ජිල්මාට්ස්ව සොයාගෙන ආව.. ජිල්මාට්ස්ගෙ අම්මිට මේව ඉතින් අහලම පුරුදුයි..මොකෝ ජිල්මාට්ස්ව මීට් වෙන්න එන ඔක්කොම එන්නෙ කඩාගත්තු එවුන් නෙ... ;)
ඇයි දැන් මොකද වෙලා තියෙන්නෙ කියල ජිල්මාට්ස් අහපි.. "NTLDR is missing" කියල මැසේජ් එකක් එනව කියල ලොක්කයිය  කියපි...  මම හිතුවෙ පොඩි නoගිගෙ කියල... :P
ඇයි ලොක්කෝ.... මගේ කලින් ආටිකල් එක කියවල ඕක කැඩෙන්න කලින්ම හදාගන්න තිබුණනෙ... කොහෙද ඉතින්... උඹෙත් අලි ඔලුව නෙ... කියල දෙන ඒව මෙලෝ රහක් නැහැ කිය කිය හිටිය මිසක්... දැන් තේරෙනව ඇතිනෙ රගේ... කේ..කේ... ඒවයින් දැන් වැඩක් නැහැනෙ... කඩාගත්තු දේවලුත් හදන ලෝකෙ...කඩාගත්තු දෙයකුත් තියෙන්න ඕන නෙ.... ;)
ඇත්තටම උඹ දන්නවද ලොක්කෝ ඇයි මෙහෙම වෙන්නෙ කියල...?
1. සමහර විට උඹ ඔය වින්ඩෝස් නැති පාටිෂන් එකකින් රන් කරන්න යනව වෙන්න පුලුවන්...
2. නැත්නම්.. පවර් කේබල් එක හරි ඩේට කේබල් එක ගැලවිලා වෙන්න පුලුවන්...
3. එහෙමත්ම නැත්නම්.. ඔය කියන ෆයිල් එකට වයිරස් අප්පො කෙනෙක් ගේමක් දීල වෙන්න පුලුවන්..
කජු කන ලෝකෙ මේකත් ලොකු කජ්ජක්ද...? දාමු බලන්න XP CD එක... ඒපාර උඹ හිතයි..හරි හරි ෆෝමැට් පාරක් තමයි අදින්න යන්නෙ කියල... පිස්සුද බන්...?  ජිල්මාට්ස් කරයිද ෆෝමැට් කිව්වලු... ;)
1. CD එකෙන් බූට් කරද්දි අහයි repairද කියල යස්.. R දීල enter කරන්න
2. පස්සෙ වින්ඩෝස් ලෝඩ් කරන්න දීල enter කරන්න
3. ඇඩ්මින් පාස්වර්ඩ් එක අහයි... පාස්වර්ඩ් එකත් දීල එන්ටර් වෙන්නකෝ...
4.  copy e:\i386\ntldr c:\ කියල ට්යිප් කරන්නකෝ....කිව්වෙ ලොක්කයියගෙ CD drive එකේ ලෙටර් එක ;)
5. ඉන්පස්සෙත්.... copy e:\i386\ntdetect.com c:\ කියල ට්යිප් කරන්නකෝ
6. තවත් එකක් ඕකෙම ටයිප් කරන්න මෙන්න මෙහෙම... bootcfg /rebuild
7. බූට් කරන්නද අහයි Yes කියන්නෙ Y වලින් නෙ.. ඔන්න Y දීල enter කරමුකො
8. බලන් ඉන්නෙ ඇයි? CD එක එලියට අරන්.. කොම්පියුටරේ ආයෙමත් ON කරන්නකො..

ජිල්මාට්ස් කරයිද ෆෝමැට් කිව්වලු... ගින්දර වගේ ෆෝමැට් නොකර වින්ඩෝස් හදාගත්ත එහෙනම්... ;)
කොම්පියුටරේ කඩාගන්න නෙවෙයි හදාගන්න අමතන්න ජිල්මාට්ස්ව... විශේෂ වෙන වෙන දේවල් කඩාගන්න තියනවනම් ඉතින් ජිල්මාට්ස් විතරක්ම නෙවෙයි නෙ ඔය ඉන්නෙ හැම තැනම...  ;) විශේෂ ඇරයුමක් එහෙම තියනවනම් ඒව අහක දාන්නත් ජිල්මාට්ස් කැමති නැහැ ;)

ෆෝමැට් නොකර corrupted windows files ගොඩදාගනිමු

ෆෝමැට් නොකර corrupted windows files ගොඩදාගනිමු(කොම්පියුටර් ජිල්මාට්ස් පාට් නම්බර් ෆිෆ්ටීන්....)

දූෂණය උන වින්ඩෝස් ලස්සනට හදන ජිල්මාට්ස්.....
කඩාගත්තු දේවල්..... දූෂණය කරගත්තු දේවල්... ලස්සනට කිසිම දෙයක් නොවුණ විදියට හදල දෙන තාක්ෂණයක් අද තියෙන්නෙ.. දූෂිත කිසිම දෙයක් අද කිසිම දෙයක් සොයාගන්න එක ගලෙන් පට්ටයක් ගන්නව වගේ වැඩක්.. එහෙව් එකේ කොම්පියුටරේ දූෂිතයි ... දූෂණය වෙලා... වින්ඩෝස් වලට කෙලවෙලා කියල අහන එකත් ජිල්මාට්ස්ට ප්‍රශ්ණයක් වෙලා තිබුණ කාලයක් තිබුණ... කොම්පියුටර් එකේ හැම අස්සකම රිoගන ජිල්මාට්ස්ට මේවගේ දෙයක් අහන එකත් අවනම්බුයි... ඉතින් ජිල්මාට්ස් දූෂණය වුණ කොම්පියුටරේ වින්ඩෝස් ලස්සනට හදන්න ක්‍රමයක් ඉල්ලල බිල් ගේට්ස් මාමට කතා කලා.. කොහෙද ඇපොයින්මන්ට්ස්  ඕනලු නෙ.. මොන මගුලක්ද...? අපේ මහින්ද මාමටත් වඩා ලොක්කෙක්ලු නේ..
ඉතින් දවස් ගානක් රැකල ඉදල බිල්ල මාමත් එක්ක පොඩි චැටක් දැම්ම... එයත් ජිල්මාට්ස් වගේ බිසි පොරක්ලු නේ... හැබැයි ජිල්මාට්ස්ට කෙල්ලෙක් එහෙම සෙට් වුණොත් මොන බිසි ද...? තව ටිකක් ඉමුකො අනේ...තමයි...
කිව්ව විතරයි... ජිල්මාට්ස්ට කෙල්ලන්ගෙන්නම් අඩුවක් නෑ..... කියන කොටත් මූණුපොතේ චැට් එකට කෙල්ලෙක් ඇවිත්...
පවු අනේ... අද කෙල්ලත් එක්ක චැට බැරිවෙයි... මම ලොකු වැඩක් නේ... හෙලො...කෙල්ලේ... කොහොමද ඉතින්... පවු..පවු.. චැට් කරනව...
අහ්.... බිල් මාම කියපු එක...උඹලගෙ කණේ තිබ්බෙ නැහැනෙ...තව පොඩ්ඩෙන් අමතක වෙනව ;)  එහෙනම්... දූෂණය වෙච්ච... කුණු වෙච්ච.. වින්ඩෝස් ෆයිල්ස් ලස්සනට හදල ගන්න විදිය තමයි බිල්ල මාම ජිල්මාට්ස්ට කියල දුන්නෙ ... මම උඹලට කියල දෙන්නම්...කෙල්ලො වගේද...? උඹේ දූෂණේ වෙච්ච එක හදන එක.. ;)
ඕන් එහෙනම්
උඹලගෙ OS එකට අදාළ Windows XP, Widows7, Vista CD/DVD එක ඩ්‍රයිව්(cd/dvd drive) එකට දාල.....
Start > Run > type "CMD"
type "sfc /scannow"   enter
ඔය හදන් එන්නෙ අපූරුවට... ලස්සනට.... බලන්න වින්ඩෝස් මොනවත්ම නොවුණ වගේ රගේ දාන හැටි... මගෙ කට අවුස්ස ගන්න එපා.. ජිල්මාට්ස් හින්ද බේරුණා කියල හිතාගනින්... නැත්නම් දාපන්කො ආයෙමත් ෆෝමැට් එකක්...හාඩ් එකත් ෆෝමැට් කරන්න පුලුවන් වෙන්නෙත් වාර 125ක්  විතරයි දැනට කීපාරක් ෆෝමැට් කලාද...?ඇති යන්තම් බේරුණා..
වසා දමන්න